House for Sale Piliyandala
Piliyandala House for Sale Address:Piliyandala Bedrooms:5 Bathrooms:3 House size:3,000.0 sqft Land size:14.7 perches Description කොලඹ- පිලියන්දල ප්‍රදාන පාරෙ සිට 400m දුරින් ගාංගාරාම පාරෙ පර්චස් 14.7ක පිහිටි දෙමහල් නිවස විකිනීමට ඇත. වර්ග අඩි 1500 බැගින් මුලු වර්ග අඩි 3000 ඇත. බිම් මහලෙ කාමර 2, නාන කාමර 1, ඇත.ඉහල මහලේ නිදන කාමර 3 සමග නාන කාමර 2 ඇත.ඉදිරි පස බැල්කනියක් ඇත. වාහන් 3 නැවැතීමට ඉඩ කඩ ඇත.නිවස වට කර තාප්පයක් බැද ඇත. අඩි 12 පාරක් ඇත. Price Rs 32,000,000 Negotiable. CONTACT - URPROPERTYSALES 0777793114